අම්මා.........
මවකගේ සෙනෙහස........
නොළැබුණේ කිමද මට....
උපන්නද..... නුඹගෙ කුස...
ජීවිතේ.... කිසිම දින.......
යසඉසුරු පිරුණ මුදු...
ජීවිතය හිස් බවකි....
දැනෙනුයේ... මා හදට......
නුඹ සෙනෙහෙ... නැති විටදි....
සොයන්නෙ හැම දිනෙක...
අම්මෙ මා නුඹෙ සුවද....
ඔය සිතට නොදැනේද...
අම්මෙ මගෙ හද ගින්න...
අම්මා.........
No comments:
Post a Comment